පා. ම. හරිනි අමරසූරිය

සමාජය තුළ ඉන්න පීඩිතයන්ට, ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහේ සමාජ පරිවර්තනයක් සිදු කරන එක තමයි අපේ ප්‍රධානම අරමුණ. ස්ත්‍රී දේශපාලනය කියන්නෙම ඒකට.

එක එක වේදිකාවල කියනවා මාලිමාවට එකතු වෙන ගැහැණු දරලිප් වල උයන්න සූදානම් ද, ගණිකා වෘත්තියට එකතු වෙන්න සූදානම් කියලා. ඒ මඩ ව්‍යාපාර හා ගැහැණුන්ට කරන අවලාද තවදුරටත් වලංගු නෑ . ඒවා හරහා මේ යන ගමන නවත්තන්න කාටවත් හැකියාවක් නෑ .

පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ජන හමුවකදී ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>