අමාත්‍ය බන්දුල ගුණවර්ධන

අපි ණය ගෙවන්න එකඟ වෙලා තියෙන තත්වය තුළ මේ රට බංකොලොත් භාවයට පත්වෙන්නේ නැහැ. 2032 වන විට ජාතියේ නිෂ්පාදනයට වඩා ණය බර 95%ට වඩා අඩුයි. අපි තවමත් ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගත්ත ණය හා ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබා ගත්ත ණය ගැන සාකච්ඡා කරමින් පවතිනවා. රටක් ගොඩ නැගීම සදහා වින්ද දුක් මහන්සිය, ඒ වෙනුවෙන් අහපු බැනුම් කන්දරාව, අපහාස, පිළිබඳ දන්නේ රට කරපු අය පමණයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>