ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

කුඩුවලට දරුවෙක් ඇබ්බැහි වෙනවා කියන්නේ ගමම ඉවරයි. මේ ව්‍යසනය තුරන් කරන්න ඕන. කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මේවා පෝෂණය වුණේ දේශපාලන රැකවරණය යටතේ. එම නිසා දරුවෝ කොයිවෙලාවක හරි ඝාතනයකට ලක් වෙයි, කුඩු වලට ඇබ්බැහි වෙයි කියලා සැකෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඉතා කෙටි කාලෙකින් මේ රට කුඩු සංවිධාන, අපරාධ කල්ලි වලින් තොර රටක් හැටියට පත් කරන බවට සහතික වෙනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජන රැලියකට සහභාගී වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>