දර්ශන තන්ත්‍රිගේ
අදට දවස් එකසිය අටයි. යහපාලන ආණ්ඩුවක් අරගෙන දවස් සීයක් යන කොට තෙල් මිල අඩු කරා, විදුලි බිල අඩු කරා, රජයේ සේවකයොන්ගේ වැටුප් වැඩි කරා, ජනාධිපති ධූරයේ අනිසි බලතල කප්පාදු කරා. දැන් ආවේ මාර වැඩ්ඩෝ ටිකක්, මාර උගත්තු ටිකක්නේ. කෝ අල්ලපු හොරු? කෝ කරපු වැඩ? මුකුත් නෑ. කල්ලා තියෙන්නේ ත්‍රිවිල් එකේ ස්ටිකර් එක ගලවන එකයි, අර වැස්සට වතුර වැටෙන එක නවත්තන්න තියෙන ඉස්සරහා කොටස් ගලවපු එකයි, අර යකඩ බාර් එක ගලවපු එකයි, බස් එකේ පටි ගලවපු එකයි. කොහේද බස් ඒවා විධිමත් කරේ? කොහේද පොදු ප්‍රවාහනය විධිමත් කරේ? ඔන්න කරන්න තියෙන වැඩ.
දර්ශන තන්ත්‍රිගේ මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>