සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව – ආනන්ද පාලිත

මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍යහමුවකදී සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව නියෝජනය කරමින් ආනන්ද පාලිත මහතා ප්‍රකාශකර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට ලක් කළ අතර 2008 දී ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිවිරෝධී බවට තීන්දුවක් දුන් පසුවත් ගෝටභය සහ රනිල් වික්‍රමසිංහ රජය මේ නැවතත් උත්සාහ දරන්නේ මේ ආයතන IOC ඇතුළු බහුජාතික සමාගම් වලට ලබාදීමට බවයි.

ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>