ආනන්ද පාලිත

ජනාධිපතිතුමා කිව්වා නාස්තිය, දූෂණය, වංචාව, දූෂිත සුත්‍රය නැති කරනවයි කියලා. හිටපු සභාපතිට වඩා දැන් ඉන්න සභාපති සේවකයෙක් හයලක්ෂ පනස්දාහ ඉක්මවලා වැටුපක් ගන්නවා. ඔහු හිටපු තනතුර අනුව තිබුණේ තුන්ලක්ෂ ගාණක්. හයලක්ෂ ගාණක් කරගෙන. ආවේ නිකන් වැඩ කරන්න. දැන් ඒ අවුරුද්දක කොන්ත්‍රාත් එකකට හරවගෙන වැටුප වැඩි කරනවා. දෙකේම අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ගන්නවා.

ආනන්ද පාලිත තෙල් සංස්ථාව පිළිබඳව මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්ව…