පා.ම. අනුර කුමාර දිසානායක – ජාතික ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගය මේ ජාතිවාදී දේශපාලනය වෙනුවට ජාතික සමඟියේ දේශපාලනය අපේ රට තුළ තහවුරු කළ යුතු බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>