පා.ම තිලංග සුමතිපාල.

රනිල් වික්‍රමසිංහ බලයට පැමිණ අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ගෙවී ඇතත් රටේ ජනතාව බදු පැනවීම මගින් විශාල පිඩනයකට ලක් කළා මිස රටේ ණය බරෙන් හා පොලී බරෙන් බිඳක්වත් ගෙවා දැමීමට අපොහොසත් වී ඇති බව පා.ම තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක වත් ඩොලර් සංචිතයක්වත් අප රට සතුව නොමැති බවත්, විශාල ලෙස බදූ වැඩි කළත් කිසිසේත්ම රටට සාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ක්‍රියාත්මක වෙයිද යන්න සෑහිමකට පත් විය නොහැකි බවත් එතුමා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>