ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනීතික රැස්වීම්. – 2024.04.22

තිලංග සුමතිපාල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වාරණ නියෝගයක් තියෙනවා. දැන් ඒ නිසා උසාවියේ ප්‍රශ්න මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට, පක්ෂ සභාපතිට, සන්ධාන වලට ඉතා ව්‍යාකූල තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා පක්ෂය තවත් දුර්වල වෙනවා ප්‍රතිපත්තිය ගැන අර්බුදයක් ඇති වෙලා මිනිස්සුන් පිළිකුල් කරනවා. ඉතින් ඒක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න බැහැ...