පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි
“ශ්‍රී ලාංකික බෞද්ධ රටක් වන අප හැම වෙලාවේම බලන්න ඕනේ මේ බෞද්ධ සංස්කෘතිය අනුව, රටක් ව්‍යසනයට පත් උනහම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවත්, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාත් කළ යුත්තේ ඒ රටවලට ආධාර උපකාර කිරීම. අද මම පිණ්ඩපාත චාරිකාවක් ගිහිල්ලා ආධාර එකතු කරනවා. හෙට බුරුම තානාපති කාර්යාලයේ තුනයි තිහට මට වෙලාවක්
ලැබුනා මේ ලැබෙන මුදල් ආධාර ටික ලබා දෙන්න. ඒ දෙන්නෙ ව්‍යසනයට පත්වෙච්චි සෑම සියලු දෙනා වෙනුවෙන් බේත් හේත් ගන්න, ඒ අයට අවශ්‍ය කරන දේවල් ලබා ගැනීම සඳහා.”
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මියන්මාර් ජනතාවට සහාය දෙන්න මුදල් ආධාර එකතු කරපු අවස්ථාවේදී මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>