අමාත්‍ය නලින්ද ජයතිස්ස.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කළ විජේරාම නිල නිවස මෙතෙක් භාර නොදී ඇති අතර ඉදිරියේදී අදාළ අමාත්‍යාංශයෙන් පියවර ගනු ඇති බවයි. ඔහු ඉදිරියේදී කොළඹ නිවසකට පැමිණෙනු ඇති බවත්, ජනතාවට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා එකම අවස්ථාවක දැකගැනීමේ අවස්ථාව ලැබුණු බවත් කියා සිටියා.





