සමගි ජන බලවේගය – පා.ම හෙක්ටර් අප්පුහාමී

මාධ්‍ය හමුවට පැමිණ පා.ම හෙක්ටර් අප්පුහාමී මහතා පවසා සිටියේ රට බන්කොළොත් බවට නිල වශයෙන් ප්‍රකාශ කළ පසු අදවන තෙක් විදේශ ණය ගෙවා දැමීම සම්බන්ධයෙන් ස්ථීර වැඩ පිළිවෙලක් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කිසිදු සැලැස්මක් ආණ්ඩුවට නොමැති බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>