පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ ශක්තිමත්ම සන්ධානය සාදා ඕනෑම මැතිවරණයකට මුහුණ දී මේ රටේ ජනතාව හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් බේරාගන්නා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>