මහේෂ් සේනානායක
ආණ්ඩුව මතක තියාගන්න ඕනේ, ආණ්ඩුවක් ඉන්නේ රටේ ප්‍රශ්න විසඳන්න. ආණ්ඩුව ඉන්නේ, ආණ්ඩුවේ ප්‍රශ්න විසඳගන්න නෙමෙයි. දැන් මේ ආණ්ඩුව ඉන්නේ එයාලගේ ප්‍රශ්න විසඳගන්න. ඉතින් එයාලගේ ප්‍රශ්න විසඳගන්න බැරිවෙනවා. මොකද එකසිය පනස් නමයෙන් කට්ටිය අහනවා කෝ මගේ පඩිය කියලා. මම දන්න මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉන්නවා. එයාලගේ නෝනලා කියනවා, බලන්නකෝ මහත්තයා පඩිය ගේන්නේ නැහැ කියලා ගෙදරට. ඉතින් ආණ්ඩුවට විසඳගන්න බැරි ප්‍රශ්න ටික දැන් රටේ ප්‍රශ්න බවට පත්වෙලා.
මහේෂ් සේනානායක මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>