සත්‍යය වෙනුවෙන් අපි සංවිධානය.

සත්‍ය වෙනුවෙන් අපි සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ කෙටි කාලයක් තුළ ලෝකයේ කඩාවැටුණු රටක් බවට පත්වූ ශ්‍රී ලංකාව නැවතත් මාස කිහිපයකින් යථා තත්ත්වයට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමට පත්වූ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පවා ඒගැන එතුමාගෙන් විමසීම් සිදුකරන බවත්, නැවතත් රට යහපත් ආර්ථික මාර්ගයකට පැමිණෙමින් සිටින අවස්ථාවක චන්ද සටන පසෙක දමා සියළු දෙනාම එකතුවී එයට සහය දිය යුතු බවත් ඔවුන් සඳහන් කර සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>