අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුතින් රටවල් හයකට තීරුබදු පනවා තිබේ.

අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තීරුබදු, පෙර දිනවලදී ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට පැනවූ බදු නීති වල දිගුවකි.
තීරුබදු පැනවූ නව රටවල් සහ ප්‍රතිශතයන් පහතින් වේ:

  • Philippine – 25%
  • Brunei – 25%
  • Algeria – 30%
  • Moldova – 25%
  • Iraq – 30%
  • Libya – 30%