ප්‍රවහන දුම්රිය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන.
දුම්රිය දෙපාර්තුමේන්තුවට අපි රොකට් සයින්ස් ගෙනෙන්න කලින් මෙතන තියෙන සයන්ස් එක ඩිවලොප් කරගන්න ඕනේ. දවසකට ධාවනය වන දුම්රිය වාර ප්‍රමාණයෙන් අවලංගු වෙන ප්‍රමාණය අවම මට්ටමක තියාගන්නතත්, දුම්රිය නියමිත වෙලාවට ළඟා කරවන්නත් වගේම මඟියා සදහා සුවපහසු සේවයක් ලබා දීමට අපි අවස්ථාව සලසා දෙනවා.
ඒ වගේම ඉන්දියාවේ ගනුදෙනුවක් නැතුව ලංකාවේම මුදල් වලින් දුම්රි පහක් ගෙන ඒමට කටයුතු කරගෙන යනවා. අන්තර්ජාතික ප්රතිසම්පදන ක්‍රමය අනුව, ස්පෙෂිකේෂන් අනුව ඒ ස්ටෑන්ඩඩ් එකේ කොලිටිය අනුව අපිට ලැබෙන අඩුම ලංසුවට තමයි පිරිනමන්නේ. ඉතින් ඒ නීති රාමුව ඇතුළත වැඩ ටික කෙරෙමින් පවතිනවා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>