නීතිඥ මනෝජ් නානායක්කාර

මාස කිහිපයක් ගිහිල්ලා ආගමන විගමන පාලකවරයාට අධිකරණයට අපහාස කරා කියලා අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනකම් වීසා වංචාව හදාගන්න බැරි උනා. එතකොට මේ තක්කඩි වංචාව කරේ කවුද?

විදේශිකයෝ ලංකාවට එන කොට ඩොලර්, ඩොලර්, ඩොලර් කියලා කෑ ගහන්න මේක මැනිං මාර්කට් එකද? නැත්නම් මේක මාළු මාර්කට් එකද?

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>