විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 12

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ තාක්ෂණික විදුලි අධිකාරී සංගමයේ ලේකම් හරීන් ලියනපටබැදි මහතා කියා සිටියේ වික්ටෝරියා වැනි විශාල බලාගාර වල තවත් විදුලි ජනක යන්ත්‍ර සදහා ඉඩ පැවතියත් ඒවා යතාවත් නොකර පුනර්ජනනීය බලය කොතරම් එකතු කළත් පද්ධතිය ස්ථාවර කර ගැනීමට නොහැකි බවයි.

හරීන් ලියනපටබැදි මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>