නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

ඩිජිටල් අයි. ඩී. පද්ධතිය හදන්න රුපියල් බිලියන ගත්තහම බිලියන විස්සකට විතර ආසන්න විශාල වියදමක් යනවා. මේ වියදම සියල්ලක්ම අපේ බදු ගෙවන ජනතාව වෙත පවරන්නේ නැතුව, මේකෙන් සියයට පනහක් විතර ඉන්දියානු ආධාර ක්‍රමයක් යටතේ අපිට ඔවුන් දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ආධාරය හරහා පිරිවැය පියවා ගන්න බලාපොරොත්තු වෙනවා.

ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>