මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ දැන් ටින් අංකය අත්‍යවශ්‍යම කාල සීමාවක් බවත්. වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා ටින් අංකයක් නැති නම් බදු ලියාපදිංචියක් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කර තිබෙන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>