සිවිල් ක්‍රියාකාරී සංජීව ධම්මික

රතු මල්ලිලා මොනාද කරේ කියලා දෙදහෙන් පස්සේ ඉපදුනු අපේ දරු පරපුර දන්නේ නෑ. කෝප් කමිටුවේ හොරු අල්ලන්න 2015 ඉදන් 2019 වෙනක් හිටියේ සුනිල් හඳුන්නෙත්ති. හැබැයි හොරු ඇල්ලුවේ නෑ, සිවිල් සංවිධාන තමයි හොරු ඇල්ලුවේ.

සිවිල් ක්‍රියාකාරී සංජීව ධම්මික ජනරැලියකට සහභාගි වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>