පා.ම. අනුර කුමාර දිසානාය

මාධ්‍ය අමතමින් පා.ම. අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ එල්ල කරන කඳුළුගෑස් ප්‍රහාර පිළිබඳ විශාල සැකයක් පවතින බවයි. නිමල් නැමති පුද්ගලයා සෙනගට යට වී හෝ ප්‍රහාරයකින් හෝ වාහනයකට යට වීමකින් හෝ මිය නොගිය බවත් කදුළුගෑස් ප්‍රහාරයේ ප්‍රතික්‍රියාවක් හේතුකොට ගෙන ඔහු මිය ගිය බවත් පැවසූ එම මහතා තව දුරටත් පැවසුවේ පෙරේදා දින කොළඹ විශ්ව විද්‍යාලයේ මිය ගිය ආරක්ශක නිලධාරියා වෙඩි උණ්ඩයක් නිසාවත්,හදිසි අනතුරක් නිසාවත් මරණයට පත් නොවූ බවත් මේ එල්ල කරන කදුළුගෑස් පිළිබඳ පවා විශාල සාධාරණ සැකයක් පවතින බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>