ව්‍යාපාරික සහ සංචාරක ක්ශේත්‍රයේ අදහස්
ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ව්‍යාපාරික සහ සංචාරක ක්ශේත්‍රයේ පුද්ගලයන් පැවසූයේ ශ්‍රීලංකාව මේ වන විට දේශපාලන වශයෙන් අර්බුදයක හා අතරමන් වීමක පවතින බවත් ඒ හිස්තැන පිරවීමට සිටින්නෙ කවුරුන්ද යන්න මේ අවසථාවේ සමාජයේ කතිකාව වන බවයි. කවුරුන්ද අපි මීලගට පත් කරන්නේ යන්න මේ දිනවල සමාජ සංවාදය බවට පත්ව ඇතිබව එතුමා පවසයි.
ව්‍යාපාරික සහ සංචාරක ක්ශේත්‍රයේ නියැලි පුද්ගලයන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>