පා.ම. සාගර කරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කරියවසම් මහතා පවසා සිටියේ ඉරහඳ සහ සත්‍ය වසන් කර නොහැක කියන තේමාව යටතේ මේ රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා රටට කුමක්ද වූයේ ඇත්තට මේ රටේ ආර්ථිකයට හානි කළේ කවුද මේ රට ඇත්තටම ගොඩනගපු නායකයෝ කවුද මේ රටේ ජනතාවට ආදරය කරන මේ රට රැක ගත්ත නායකයෝ කවුද මේ රට විනාශ කරපු නායකයෝ කවුද යන්න පිළිබඳව මේ රටේ ජනතාවට ඇත්ත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක ආරම්භක අවස්ථාව අද සනිටුහන් කර බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>