ජේෂ්ඨ කඨිකාචාර්ය – චින්තක රණසිංහ

“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට අදහස් දැක්වූ ජේෂ්ඨ කඨිකාචාර්ය චින්තක රණසිංහ මහතාගේ අදහස වූයේ ජනතා විමුක්ති පෙරමුණ පටු කල්ලි වාදී ස්වරූපයකින් කටයුතු කරන නිසා නිදහස් අදහස් දරණ සිවිල් බුද්ධිමතුන්ට ජවිපෙ තුල ක්‍රියාත්මක විය නොහැකි බැවයි. ජවිපය බලය ලබාගැනීමට නම් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැකිය යුතු බව චින්තක රණසිංහ මහතා කියාසිටී.

චින්තක රණසිංහ මහතාගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>