මහාචාර්‍ය ඉන්දික කරුණාතිලක

මාධ්‍ය අමතමින් මහාචාර්‍යවරයා පවසා සිටියේ රටේ ජනතාව පසුගිය කාලයේ ණය ලැබීමත් ඉන්ධන මිල අඩුවීමත් සමඟ රටේ ප්‍රශ්න අවසන් යයි ජනතාව අතර මතයක් පවතින නමුත් දැවැන්ත ණය උගුලක අසුවී සිටින අප රටේ ප්‍රශ්න සත්‍ය වශයෙන් පටන් ගන්නේ දැන් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>