පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර

ගැඹුරු ශාස්ත්‍රීය වචන පාවිච්චි කරලා අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කිව්වට කරන විදිහක්නම් එකේ මට පෙන්නේ නෑ. ඒ නිසා අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාෂනෙත් හරියට එයා වේදිකාව උඩ ඉදන් කරන සුරංගනා කතාවක් වගේමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>