රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල
අපි දන්න කාලෙක ඉඳලා අහලා තිබුණා උත්තරීතර පාර්ලිමේන්තුව කියන වචනය. නමුත් අපේ ජීවිත කාලය පුරාවටම ඒ උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම උත්තරීතර බවක් තිබුණද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඔන්න ආදරණීය ජනතාවනි, අපිට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. නොවැම්බර් දාහතර වෙනිදා මේ රට තුළ අපේ ජීවිත කාලය තුළදීම සැබවින්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව. ඒ වෙනුවෙන් ඔබ ප්‍රඥා සම්පන්න වෙන්න. ඔබ බුද්ධිමත් වෙන්න.
ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ මාධ්‍ය හමුවේදී රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>