ජාතික ජන බලවේගයේ කලාකරුවන්

අපි දන්නවා පහුගිය සැප්තැම්බර් විසි එක් වෙනිදා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නව සංස්කෘතියකට මුල්ගල තැබුවා. අපි දකිනවා මේ ගතවූ කාලය තුළ ඒ සංස්කෘතිය ගොඩනැගීමේ මුල් ලක්ෂණ සමාජගත වෙලා තියෙනවා. අපි කලාකරුවෝ විදිහට මේ ප්‍රතිපත්ති පිළිබඳව වඩා අවධානයෙන් වැඩ කළා. මේ ජනතාව වෙනුවෙන් හදපු ප්‍රතිපත්තිද කියලා අපි දන්නවා. ඉතින් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපිට හැකියාවක් නැහැ.

මාලිමාවේ කලාකරුවන් හදිසියේම කැඳවූ මාධ්‍ය හමුව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>