ජනපති රනිල් වික්‍රමසිංහ

අපේ අතින් වැරැද්දක් සිදු වුණා. අනිත් හැම එක්කෙනාමත් වැරදියි. හොරු ඉන්නවා, තක්කඩියෝ ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ නැහැ හැත්තෑ එකෙයි, අසූ හතෙයි, තමන් රජයට විරුද්ධව කැරලිවලට ගියා කියලා. ඉතින් අපි ඔක්කොම හොරු, දේශපාලඥයෝ.

අමතර පංති ගුරුවරුන්ගේ සමුළුවකට සහභාගී වී ජනපති සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>