නීතිඥ හර්ෂණ නානායක්කාර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ජාතික ජන බලවේගය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් ගොඩනැගීමට තීරණය කල බවත් මෙය මෑත දේශපාලන ඉතිහාසයේ කිසිම පක්ෂයකට කිරීමට නොහැකි වූ දෙයක් බවත් මෙය ඉතා සාර්ථකව දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් ය. නමුත් මෙවන් තත්වයකදී ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයට නායකත්වය සපයන එක් පුද්ගලයෙක් වන එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ වන විට බ්ලැක්ලිස්ට් කර තිබෙන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>