ආචාර්ය බොනිපස් පෙරේරා

කතා කිරීමේදී ගොඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. මොකද සමහරවිට කතා කරන එක වචනයක් බැක් ෆයර් වෙන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ ඒ කතා කරපු වචනේ බැක් ෆයර් වෙලා. ඉතින් ඒ නිසා අපි කතා කරද්දි මාධ්‍ය ඉදිරියේ, සමාජයට, ජනතාවට රට ඉදිරියේ අපි හරියට පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ දෙයක් තමයි එතුමාට වෙලා තියෙන්නේ. ජාතික ආරක්ෂාව සතියෙන් දෙකෙන්, පෝය දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.

ආචාර්ය බොනිපස් පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>