පා. ම. පාඨලී චම්පික රණවක

මේ රටේ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.. මම ජනාධිපතිවරණ සමයේදී පවත්වපු රැස්වීමකදී මම කිව්වා නොයෙක් ආකාරයේ ගැටුම්, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙන්න නියමිතයි කියලා. නමුත් දැන් අවුරුදු ගාණක් ගතවෙලත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට මුල් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සම්බන්ධයෙන් කවුරුත් පියවර ගන්නේ නැහැ.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>