පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර

අද වෙනකොට අපිට පේනවා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සූට් මහගෙන ඉන්න බොහෝ දෙනා කිසිඳු ආකාරයක රට ගොඩගන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ.

ඒ නිසා ජනාධිපති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ, රට ගොඩ ගන්න තියන වැඩපිළිවෙළ මොකක්ද කියන එක පිළිබඳව ඡන්දේ දෙන්න කලින් මිනිස්සු අවබෝධ කරගන්න ඕන. රට ගොඩගන්න වැඩ පිළිවෙලක් නැතුව දෙන්නම් කාසි වලට ආපහු සැරයක් මේ රටේ ජනාධිපතිවරු තෝරන්න බෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>