ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මිල තීන්දු කරේ සෙනසුරාදා දවසේ. තමන්ගේ මාධ්‍ය ඒකකයත් ගෙනල්ලා, ඔබතුමන්ලාගේ මේ මාධ්‍යවලින් ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ මිල කියලා. ජනාධිපති මාධ්‍ය ඒකකයට බැහැ මේ රටේ සහල් මිල තීන්දු කරන්න. එහෙම ක්‍රමයක් නැහැ.