පා. ම. නිරෝෂන් පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් විසින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවුරුදු දෙකක් කල් දාන්න ඕනෙයි කියන කියපු ප්‍රකාශයට විශාල විරෝධයක් අද රට පුරා ඇවිල්ලා තියෙනවා.

මේක දේශපාලන කුමන්ත්රණයක් හැටියට තමයි අපි දකින්නේ. මේ පිළිබඳව අදහස් පළකර ඒ දේශපාලන නායකයින්, ඒ වගේම පක්ෂ වල සාමාජිකයින්ගේ ඒ තොරතුරු බැලුවහම අපිට පේනවා, මේක පිටිපස්සේ කපුටෙක් ඉන්නවයි සැක පහළ කරන්න පුළුවන්. ඒ කපුටාට ඕන වෙලා තිබුණේ මහ මැතිවරණයක් ගන්න. ඒ මහ මැතිවරණය ගන්න අද වෙනකොට බැහැයි කියන තැනකට අද කපුටා හිර වෙලා තියෙනවා. ඒ හින්දා මේ වගේ දේශපාලන බෝම්බ අත අරින්නට කපුටත් මේකේ පිටිපස්සේ ඉන්නවායි කියන ලොකු සැකයක් අපි තුළ තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>