පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මේ රටේ මිනිස්සු, කැපුවත් කොළ, නිල්, රතු කියලා ඡන්දේ දුන්නා. එහෙමත් නැත්නම් තමන්ට ඡන්දේ දවසේ ලැබෙන වාසිවලට ඡන්දේ දුන්නා. ඒ නිසා පොදු යහපත, දරුවන්ගේ අනාගතය යන කාරණා ගැන හිතල මහජනතාව ඡන්දය දිය යුතුයි.

දෙදාස් විසි අටේදී දේශීය ණය මුළුමනින්ම වගේ ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා රට නැවත බංකොලොත් වීමේ අනතුරක් පැනනැගෙන්න ඉඩ තියෙනවා. මේ තත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන් කළමනාකාර හැකියාවක් තියෙන නායකත්වයක් පත්කරගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යට දැක්වූ අදහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>