පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිවල තවමත් ගැටලු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා පවසනවා. තවද ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇති බලාපොරොත්තුවද ඔහු මෙම අවස්ථාවේ ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>