පා. ම. බන්දුල ගුණවර්ධන

රටේ ප්‍රශ්නවලට විසඳුමක් තිබුණා නම් කාටහරි තිබුණා ලෝකෙට ගිහිල්ලා ඒ විසඳුම ඉදිරිපත් කරලා කජු කනවා වගේ රට බේරගන්න.

නමුත් ලංකාව ලෝකයේ රටවල් විසින් ශ්‍රේණිගත කිරීම්වල පල්ලෙහාට දාලා, ණය වාරික සහ පොලී ගෙවාගන්න බැරිවෙන තැන තියෙද්දී, රටේ පෙට්‍රල්, ඩීසල්, ගෑස් නැතිවෙන කොට, ඒ කජ්ජ ඉක්මනින් විකමින් මේ ප්‍රශ්නයට කජු කනවා වගේ විසඳුමක් දෙන්න ලංකාවේ සිටින දේශපාලන නායකයෙක්ට හෝ ප්‍රාඥයෙක්ට හැකියාව තිබුනේ නැහැ

පා. ම. බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>