එම්. ඩී. ආර්. අතුල

Clean in sri lanka වැඩසටහන අද පටන් ගන්නවා. අපි ආණ්ඩුවට කියනවා clean කරන්න ඕනේ මොනවද කියලා. විදුලිය සියයට තිහකින් අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම රුපියල් නමදාහේ බිල රුපියල් හයදාහට, තුන්දාහේ මිල දෙදාහට අඩු කරන්න පුළුවන් කිව්වා. කරුණාකරලා clean කරන්න විදුලි බිල. අපි කියනවා වහාම මේ රටට අහිතකර වෙළඳ ගිවිසුම අහෝසි කරලා රට clean කරන්න කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා අද වෙනකොට මේ හාල් හිඟයක් තියෙනවා. හැබැයි නාමල් කරුණාරත්න කිව්වේ රටින් ගේන්නේ එම්බාම් කරපු සහල්. ඒ වගේම අධික ලෙස කොමිස් ලබාගන්නවායි කියලා. ඒක නිසා වහාම මේ ඉන්දියාවෙන් හාල් ගේන එක නවත්තලා දේශීය කෘෂිකර්මාන්තය clean කරන්න කියලා ඉල්ලා සිටිනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>