නීතිඥ නුවන් බෝපගේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය පහ කියන එක එලෙසම පැවතියේ යම්කිසි හේතුවක් මත. ඒ හේතුව තමයි 2015 මාර්තු මාසේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩුකරා. රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ අවශ්‍ය වුණේ ලිබරල් මතය පාවිච්චි කරලා මෛත්‍රීපාල සිරිසේනගේ බලය රනිල් වික්‍රමසිංහට අරගෙන බලය ඉදිරියට අරන් යන්න. එම නිසා රනිල් වික්‍රමසිංහ වටේ ඉන්න මේවට අනුමැතිය දෙන කැබිනට් මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අපි මතක් කරනවා තවදුරටත් මාලිගා කුමන්ත්‍රණ පිළිගන්න සමාජයක් නැහැ.

නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>