සෞඛ්‍ය වෘත්තීය සමති

අද සමස්ත රාජ්‍ය සේවාවටම ඉතාමත්ම සතුටු දවසක්. මාස හතරක් වැනි කෙටි කාලයක් ගත වෙච්ච ආණ්ඩුවකින් සමස්ත රාජ්‍ය සේවාවටම ඉතාමත්ම දැනෙන ආකාරයේ වැටුප් වැඩිවීමක් සිද්ධ කරලා තිබෙනවා. අපි පහුගිය කාලය මුළුල්ලේම රාජ්‍ය සේවකයෝ විදිහට බරපතල වැටුප් ගැටළු මැද සහ තවත් ජීවත්වීමේ ගැටලු ගණනාවක් මැද, ඉතාමත්ම දුෂ්කරතාවයට පත්වෙලා හිටිය කණ්ඩායමක්. අපි වැටුප් ඉල්ලීම් වෙනුවෙන් පහුගිය කාලය මුළුල්ලේ පැවති ආණ්ඩුවලින් විවිධ ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් ඒවා ගණන් ගත්තේ නැහැ. එහෙම නැත්නම් රැවටීමට ලක්කරා. ඉතින් මෙවර අපේක්ෂා නොකළ ආකාරයට සමස්ත රාජ්‍ය සේවාවටම දැනෙන ආකාරයේ වැටුප් වැඩිවීමක් කරලා තිබුණා.

සෞඛ්‍ය වෘත්තීය සමති ජනපතිට පොරොන්දුවක් වෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>