රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන්, ඉතිහාසයේ ඉදන්ම වාමාංශික ප්‍රගතිශීලී කඳවුර හැටියට සන්ධානගත වෙලා තමයි ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. මැතිවරණ වලට තරඟ වදිද්දී ශ්‍රී ලංකා මහජන පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ ගණනාවක් එකට එකතු වෙලා එක කඳවුරක් වශයෙන් තමයි ඒ වෙලාවෙදිත් අපි තරඟ වැදුනේ. ඒ නිසා සන්ධාන මැතිවරණ ක්‍රියාවලියේ පුරෝගාමීන් වෙන්නේ වාමාංශික ප්‍රගතිශීලී කඳවුර හැටියට අපි.

ඉදිරියේදී දැවැන්තම සන්ධානය නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග කියන එකත් බොහොම පැහැදිලිව කියනවා සහ එළඹෙන ජාතික මැතිවරණ දෙකම පැහැදිලිවම ජයග්‍රහණය කරනවා. අපි දේශපාලන රහස් එළි කරන්න බලාපොරොත්තු වෙන්නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>