හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණ අලුත් මුහුණුවරක් දාගෙන ආවට වෙනසක් නෑ. මුදල් හම්බකර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි එතුමාලා කරන්නේ. ඒගොල්ලන් යථාර්ථවාදීව දන්නවා අනිවාර්යෙන් බලයට එන්න බෑ කියලා.

නමුත් පිම්බිල්ලක් පුම්බලා පෙන්නනවා. වර්තමාන රජය මේ මැතිවරණයට පෙර විශාල මුදලක් හම්බ කරගන්න බලනවා. හොරා කාලා. ජනතා විමුක්ති පෙරමුණ බලනවා මැතිවරණයට පෙර සුළු මුදලක් වැය කරලා විශාල මුදලක් අහිංසක අපේ රටේ පුරවැසියන්ගෙනුත් විදේශ අපේ රටේ හිටපු පුරවැසියන්ගෙනුත් ලබාගන්න. මේක තමයි අලුත් ජාවාරම.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>