පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා.

මාධ්‍ය හමුව අමතමින් පා. ම. නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ හේන් ගොවියන් ගේ වගාවන්ට වනසතුන් ගෙන් සිදුවන හානි වලින් වගාවන් බේරා ගැනීම සඳහා විසඳුමක් ලෙස ගොවීන්ට තුවක්කු ලබාදීමට තමන් යෝජනාවක් ගෙන ආ බවයි. නමුත් ජාතික ජන බලවේගයේ ගොවි නායකයෙකු විසින් මෙම යෝජනාවට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු අතර එයට පිළිතුරු ලෙස තමන්ට පැවසීමට ඇත්තේ ජවිපය අතීතයේ තුවක්කු භාවිතා කළා මෙන් විනාශකාරී කටයුතු සඳහා ගොවීන් තුවක්කු තුවක්කු භාවිතා නොකරන බවත්, තමන් ඔවුන්ට තුවක්කු ලබාදීමට යෝජනා කළේ වගාවන් සහ වනසතුන් ද බේරා ගැනීමේ අරමුණින් බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>