නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කියාසිටියේ, ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුව නිර්මාණය කළේ කිසිම කණ්ඩායමකට එය පෙරළා දැමීමට ඉඩ නොදීමට බවයි.
රට දූෂණ, වංචා සහ හොරකම්වලින් මිදීගෙන යමින් සිටින බවත්, හිටපු මන්ත්‍රීවරු 499ට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා ඇති අතර හිටපු ජනාධිපතිවරුන්ටද එය නවතීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
