බත්තරමුල්ලේ සීලරතන හිමි

වර්තමාන රජය රැදවුම් බද්ද ලෙස සීයට පහක්, සීයට දහයක් වගේ ගානක් අය කරන්ට යනවා. මගේ ප් රශ්නය ජනතාවගේ මුදල් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරලා මුදල් තැන්පත් කරනකොට වර්තමාන රජය රැදවුම් බද්ද ලෙස සීයට පහත් දහයත් අතර ගත්තහම දාපු මුදලින් රජයට පොලියක් ලෙස මහා විශාල මුදලක් යනවනේ.

බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍යයට දැක්වූ අදහස්…