හරින් ප්‍රනාන්දු

මේ ගෑස් සිලින්ඩරය ගැන විවිධ අය විවිධ කතා කියනවා. ගෑස් සිලින්ඩරයට වඩා වෙන ලාංඡනයක් අපිට අවශ්‍ය නැහැ. ගෑස් සිලින්ඩරය දැක්කාම ජනතාවට මතක් වෙන්න ඕනේ පෝලිමේ හිටපු යුගය. ඒ යුගය වෙනස් කලේ රනිල් වික්‍රමසිංහයි කියන එක මතක තබාගන්න.

හරින් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>