පා. ම. පාඨලී චම්පික රණවක

මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයා පාරට බැහැලා රටේ ජනාධිපති සහ අගමැති පැන්නුවා. පාර්ලිමේන්තුව බේරුනේ අනූ නවයෙන්. ඉතින් ඒ නිසා ඒ පාර්ලිමේන්තුව සහ කථානායක දැන ගන්න ඕනේ ජනතාව තුළ අපකීර්තියක් ඇති නොවෙන විදිහට කටයුතු කරන්න.

පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණයක් නෑ. උදාහරණයක් හැටියට මට මේ මුළු සතියටම කතා කරන්න හම්බුනේ විනාඩි පහයි. ඒකට හේතුව,කතානායක කාලය නාස්ති කරන අයට ඉඩ දීලා බලන් ඉන්නවා. මේක දැන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රධායක් වෙලා. දැනට පාර්ලිමේන්තුව ගන්න තීරණ පිළිබඳව රටේ මහජනයාගේ කිසිම පිළිගැනීමක් නැහැ .

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>